Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාලන්දාවට තියුණු ජයක්

නාලන්දාවට තියුණු ජයක්

Dilrukshi - 2015 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ කොළඹ නාලන්දා විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර කොළඹදී පැවැති තරගයෙන් නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 03 තියුණු ජය ලැබීමට සමත් වූහ.

නාලන්දා විදුහල  ඕවර 46.2 කදී සියලූ දෙනා දැවී 117

(ජයෝද් කල්දේරා 26, කිපුන පීරිස් 8/2, සුපුන් ප‍්‍රනාන්දු 17/2, නදීර ප‍්‍රනාන්දු 30/4)

ශාන්ත සෙබස්තියන් විදුහල  ඕවර 49.2 කදී සියලූ දෙනා දැවී 114

(සිමිත‍්‍රි පෙරේරා නොදැවී 32, උවින ජයමහ 14/3, තාරක අමරසිංහ 16/2)

 


අදහස් (0)

නාලන්දාවට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.