අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කොළඹ නාලන්දා විදුහල සහ හොරණ තක්‍ෂිලා විදුහල අතර කොළඹදී පැවැති තරගයෙන් නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 63 කින් ජය ලැබීමට සමත් වූහ.
	නාලන්දා විදුහල  ඕවර 50 යේදී කඩුලූ 9 ට 177
	(දනූෂ විජේසිංහ 30, අවිෂ්ක පෙරේරා 22, අනුද ජිත්වර 25, මලිඳු ජයසේකර 33, දුලාර ඩිල්ෂාන් නොදැවි 22, නුරාන් ජයලත් 17/3, සෙනෙත් වින්විදු 31/2, තිළිණ තරින්ද 30/3)
	තක්‍ෂිලා විදුහල  ඕවර 45.3 කදී සියලූ දෙනා දැවී 114
	(තිළිණ තරින්ද 31, දුලාර ඩිල්ෂාන් 20/3, මලිඳු ජයසේකර 11/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.