Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ පානදුර ශා. ජෝන් පරදවති

නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ පානදුර ශා. ජෝන් පරදවති

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කොළඹ නාලන්දා විදුහල සහ පානදුර ශාන්ත ජෝන් විදුහල අතර කොළඹදී පැවැති තරගයෙන් නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 64 කින් ජය ලැබීමට සමත් වූහ.

 

නාලන්දා විදුහල  ඕවර 50 යේදී කඩුලූ 9 ට 183
(දුලාර කුමාරසිංහ 23, රනිඳු ද සිල්වා 35, ජීවන්ත එදිරිසිංහ 51, විහඟ ගිම්හාන 26/3)

පානදුර ශාන්ත ජෝන් විදුහල  ඕවර 42.4 කදී සියලූ දෙනා දැවී 119
(රන්සිල පීරිස් 23, තමිඳු වික‍්‍රමාරච්චි 29, රුසර භානුක 22/2, රනි`දු ද සිල්වා 7/2)


අදහස් (0)

නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ පානදුර ශා. ජෝන් පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.