Last Update  :  2025-07-13 22:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාලන්දා මැදි විදුහලට ලකුණු 160 ක ජයක්

නාලන්දා මැදි විදුහලට ලකුණු 160 ක ජයක්

editorial - 2019 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර අනුස්මරණ කුසලාන මැදි විදුහල් ක්‍රිකට් තරගාවලිය යටතේ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ මහනුවර හේවාහැට මැදි විදුහල අතර ගොඩිගමුව ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 160 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට නාලන්දා මැදි විදුහල සමත් විය.

එහිදී සචිරු හංසල (39) සහ පසිඳු සඳරුවන් (34) නාලන්දා මැදි විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ අතර එම විදුහලේම චනක සමීර ලකුණු 17 කට කඩුලු 3 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.  


නාලන්දා මැදි විදුහල - ඕවර 38 කදී සියලු දෙනා දැවී 241  
(සචිරු හංසල 39, පසිඳු සඳරුවන් 34, නඳුන් කල්හාර 21, චාරුක ජනිත් 21, නිමේෂ් ගුණවර්ධන 67/4, අකලංක කුමාරසිංහ 24/2)

හේවාහැට මැදි විදුහල - ඕවර 37.5 කදී සියලු දෙනා දැවී 81
(චනක සමීර 17/3, නඳුන් කල්හාර 07/2, පසිඳු සඳරුවන් 09/2)

 

-036

 


අදහස් (0)

නාලන්දා මැදි විදුහලට ලකුණු 160 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.