Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාලන්දා මැදි විදුහලට මුල් ඉනිමේ ජයක්

නාලන්දා මැදි විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල අතර දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට නාලන්දා මැදි විදුහල සමත් විය.

එහිදී නඳුන් කල්හාර (95) සහ සලිඳු මල්මින (84) නාලන්දා මැදි විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූ අතර පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ මහිඳු මලිත් ලකුණු 50 ක් රැස්කරමින්, කඩුලු 6 ක්ද දවාගත්තේය.


නාලන්දා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 47 කදී කඩුලු 6 ක් දැවී 300
(නඳුන් කල්හාර 95, සලිඳු මල්මින 84, මහිඳු මලිත් නොදැවී 50, මිහින ඉරාජ් 26/3, විනුක යසන්ජිත් 29/2)  

ශ්‍රී ධර්මාලෝක විදුහල් පළමු ඉනිම - ඕවර 40.2 කදී සියලු දෙනා දැවී 96
(තාරුක විදත් 29, පවිත්‍ර සත්සර 20, මහිඳු මලිත් 34/6, නඳුන් කල්හාර 17/3)

නාලන්දා මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 11 කදී කඩුලු 2 ක් දැවී 101
(කලිඳු මල්මින නොදැවී 38, නඳුන් කල්හාර 34)

 


අදහස් (0)

නාලන්දා මැදි විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.