Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාලන්දා - ශා.අන්තෝනි තරගය විසඳුමකින් තොරයි

නාලන්දා - ශා.අන්තෝනි තරගය විසඳුමකින් තොරයි

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ දළුව ශාන්ත අන්තෝනි විදුහල අතර දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත් විය.

එහිදී පසිඳු සඳරුවන් (83) සහ දසුන් අචිර (75) නාලන්දා මැදි විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.


නාලන්දා මැදි විදුහල - ඕවර 44 කදී සියලු දෙනා දැවී 335
(පසිඳු සඳරුවන් 83, දසුන් අචිර 75, කාවින්ද දේෂාන් 33, චානක සමීර 27, ලක්ෂිත දිල්ෂාන් 66/3, ෂිහාර චමෝද් 70/3)

ශාන්ත අන්තෝනි විදුහල - ඕවර 7.2 කදී කඩුලු 2 ක් දැවී 09
(කාවින්ද දේෂාන් 02/2)

 


අදහස් (0)

නාලන්දා - ශා.අන්තෝනි තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.