‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ශාන්ත පීතර විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කොළඹ නාලන්ද විද්‍යාලය ඊයේ (06 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ නාලන්ද විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ලක්ෂිත රසාංජන කඩුලු 5 ක් දවාගනිමින් කොළඹ නාලන්ද විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
නාලන්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 76.2 කදී සියලුදෙනා දැවී ලකුණු 219
(චමිඳු විජේසිංහ 47, ලක්ෂිත රසාංජන 40, රුසිරු ද සිල්වා 22, දිල්හාර පොල්ගම්පොල 21, මොහොමඞ් අමීන් 51/3, පබසර හේරත් 14/2, සචින් සිල්වා 47/2)
ශා. පීතර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 52.5 කදී සියලුදෙනා දැවී ලකුණු 154
(රන්මිත් ජයසේන 53, ශාලිත ප්‍රනාන්දු 25, ශැනන් ප්‍රනාන්දු 24, ලක්ෂිත රසාංජන 30/5, චමිඳු විජේසිංහ 24/3, කවීශ මදුරප්පෙරුම 30/2)
නාලන්ද විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 36 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 87
(අවිශ්ක පෙරේරා නොදැවී 37, රුසිරු ද සිල්වා 28, සචින් සිල්වා 07/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.