තායිලන්තයේ පැවති ඩොන්කෝ බොක්සිං තරගාවලියේ කිලෝ ග්‍රෑම් 67 බර පන්තියේ තරගයෙන් රන් පදක්කමක් දිනාගැනීමට ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ආදි ශිෂ්‍යයකු වන නිලංක මධුෂාන් එදිරිසිංහ සමත් විය. පසුගිය 21 වැනිදා නිමාවූ මෙම තරගාවලියට ලෝකයේ රටවල් 57 ක ක්‍රීඩකයෝ සහභාගිවූහ.
අවසන් තරගයේදී බ්‍රසීලයේ ඇන්ඩෘ ද සිල්වා පරාජය කිරීමෙන් නිලංක මෙම රන් පදක්කම දිනා ගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.