Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ අනුරාධපුර මැදි විදුහල අතර අනුරාධපුරදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 164 ක ජයක් අත්කර ගැනීමට ධර්මාශෝක විදුහල සමත් විය.
ධර්මාශෝක විදුහල වෙනුවෙන් ශතකයක් ලබා ගැනීමට රවිඳු රෂාන්ත (116) සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ අනුරාධපුර මැදි විදුහලේ සිතුම් නිලුමින්ද 175 කට කඩුලු 9 ක් දවාගත්තේය.
ධර්මාශෝක විදුහල පළමු ඉනිම - ඕවර 56.5 කදී සියලු දෙනා දැවී 310
(රවිඳු රෂාන්ත 116, උෂාන් ඉමන්ත නොදැවී 65, සිතුම් නිලුමින්ද 95/5, මදුරංග චන්ද්‍රරත්න 75/2)
අනුරාධපුර මැදි විදුහල පළමු ඉනිම - ඕවර 47.1 කදී සියලු දෙනා දැවී 211
(ධනංජය තම්මිට 91, චිත්‍රක චිරන්ත 35, ඩිල්ෂාන් ලක්ෂිත 33, හර්ෂජිත් රොෂාන් 22/2, ලසිත් කුමාර 32/2, කවිඳු නදීෂාන් 52/2, නිමේෂ් මෙන්ඩිස් 54/2)
ධර්මාශෝක විදුහල දෙවැනි ඉනිම - ඕවර 34 කදී සියලු දෙනා දැවී 196
(උෂාන් ඉමන්ත 58, කවීෂ් කුමාර 23, කසුන් මදුරංග 23, රවින්ද්‍ර ප්‍රභාෂ්වර 78/6, සිතුම් නිලුමින්ද 80/4)
අනුරාධපුර මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 34.4 කදී සියලු දෙනා දැවී 131
(මදුරංග චන්ද්‍රරත්න 39, රවින්ද්‍ර ප්‍රභාෂ්වර 25, ලසිත් කුමාර 28/3, නිමේෂ් මෙන්ඩිස් 18/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.