Last Update  :  2025-12-17 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ධර්මාශෝක විදුහලට කඩුලූ පහක ජයක්

ධර්මාශෝක විදුහලට කඩුලූ පහක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ මාතර ශෘන්ත  සර්වේසස් විද්‍යාලය අතර පැවැති වයස 17න් පහළ , වැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන්  කඩුලූ 5ක ජයක් ලැබීමට ධර්මාශෝක විද්‍යාලයට සමත් විය.

 

ශාන්ත ස්ර්වේසස් විද්‍යාලය  ඕවර 30.2 කදී  සියලූ දෙනාම දැවී 91
(නිමේෂ් මධුරංග 14, සන්දීප් චාමර 13, නිමේෂ් මෙන්ඩිස්  13/5)


ධර්මාශෝක විද්‍යාලය  ඕවර 19.4 කදී කඩුලූ 5ට 92
(හිමාල හැළඔගේ නොදැවී 23, තෙරේෂ් කෞෂල්‍ය 14, හෂාන්  චාමර 14, කසුන් මධුරංග 12, චමින් ධනංජය 15/2)


අදහස් (0)

ධර්මාශෝක විදුහලට කඩුලූ පහක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.