Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ධර්මාලෝක විදුහල අවසන් පූර්ව වටයට

ධර්මාලෝක විදුහල අවසන් පූර්ව වටයට

Nisanka Sandeepani - 2017 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ජය වාර්තා කළ කැළණිය ශ්‍රී ධර්මාලෝක විදුහල අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට පසුගියදා සමත් විය.

කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී මොරටුව වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට කැළණිය ශ්‍රී ධර්මාලෝක විදුහල සමත්විය. 

වේල්ස් කුමර විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 183
(චෙනුල ප්‍රනාන්දු 40, ශෙහාන් රොඩි්‍රගූ 32, සුයාම ගුණරත්න 26, කවිඳු මල්ශාන් 25/2, අතික නිලුමින්ද 38/2)

ශ්‍රී ධර්මාලෝක විදුහල - ඕවර 36.2 කදී කඩුලු 9 ක් දැවී 186
(හසිඳු පියුමාල් 45, රුසිරු රන්ඳුණු නොදැවී 33, මනෙල්ක කේශාන් 28, සහන් සංදීප 25, අනුප හේශාන් 49/4, මහිංස ද සිල්වා 39/3)


අදහස් (0)

ධර්මාලෝක විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.