Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ධර්මරාජ විදුහලට මුල් ඉනිමේ ජය

ධර්මරාජ විදුහලට මුල් ඉනිමේ ජය

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ධර්මරාජ විදුහල සමත් විය.

ධර්මරාජ විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට දනුක මාරසිංහ (58) සමත් වූ අතර යසිත සමරරත්න ලකුණු 34 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.  


ශාන්ත සිල්වෙස්ටර් විදුහල පළමු ඉනිම - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 121  
(නවෝද් රොද්‍රිගූ 35, ඉරෝෂ් රත්නායක 27, යසිත සමරරත්න 43/5, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 17/2)

ධර්මරාජ විදුහල පළමු ඉනිම - ඕවර 43.4 කදී සියලු දෙනා දැවී 188
(ශාමික විජේසිංහ 42, දිනුක මාරසිංහ 58, තරුෂ නිස්සංක 28/3, කසුන් එදිරිතිලක 49/3)

 


අදහස් (0)

ධර්මරාජ විදුහලට මුල් ඉනිමේ ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.