Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ධර්මදාස විදුහලට පළමු ඉනිමේ ජය

ධර්මදාස විදුහලට පළමු ඉනිමේ ජය

ශනුක අරවින්ද - 2014 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයේදී පෑළියගොඩ එච්. කේ. ධර්මදාස විදුහල සහ නිට්ටඹුව සංඝබෝධි විදුහල අතර පැවැති තරගයෙන් ධර්මදාස විදුහල් ක‍්‍රීඩකයෝ පළමු ඉනිමේ ජය ලැබූහ.

සංඝබෝධි විදුහල පළමු ඉනිම 101

(ඞී. මලින්ද 25, ඞී. මල්සර 16, එච්. ශානුක 11/2, එස්. විෂ්මිත 16/2, ආර්. අදීප 20/2, පී. දුලංජන 29/2)
   
එච්. කේ. ධර්මදාස විදුහල පළමු ඉනිම 128

(එච්. සේසත් 33, එස්. ඩිල්ෂාන් 18, ආර්. අදීප 16, ටී. ලක්ෂාන් නොදැවී 15)
 
-048


අදහස් (0)

ධර්මදාස විදුහලට පළමු ඉනිමේ ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.