Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලීය පළමු වරට සංවිධානය කරනු ලබන දකුණු පළාත් අන්තර් පාසල් වයස 19න් පහළ සය සාමාජික ක‍්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 28-29 දෙදින අම්බලන්ගොඩ මහජන ක‍්‍රීඩාංගනයේදී පැවත් වේ.
මේ තරගාවලියට ගාල්ල, මාතර, හමබන්තොට දිස්ති‍්‍රක් තුනේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුලන පාසල් 16 ක ක‍්‍රිකට් කණ්ඩායම් සහාභාගී වෙති.
තරගාවලියේ ශුරතාව දිනාගන්න කණ්ඩායමට ශුරතා කුසලාන සමග රුපියල් 50,000 ක් වටිනා ක‍්‍රිකට් ක‍්‍රීඩා භාණ්ඩද අනුශුරාතාව දිනාගන්නා කණ්ඩායමට කුසලානයක් සමග රුපියල් 30,000ක් වටිනා ක‍්‍රිකට් ක‍්‍රීඩා භාණ්ඩද පිරිනැමේ.
අවසන් තරගයේ වීරයාට, තරගාවලියේ කී‍්‍රඩකයාට, දක්ෂතම පිතිකරුවාට, දක්ෂතම පන්දු යවන්නාට සහ දක්ෂතම පන්දු රකින්නාටද ක‍්‍රිකට් ක‍්‍රීඩා භාණ්ඩද පිරිනමනු ලැබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.