Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දුවිඳු තිලකරත්න යුනිචෙලා පිලට ජය ගෙනෙයි

දුවිඳු තිලකරත්න යුනිචෙලා පිලට ජය ගෙනෙයි

Nisanka Sandeepani - 2017 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී හැටන් නැෂනල් බැංකුව ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට මාස් යුනිචෙලා පිල ඊයේ (23 වැනිදා) සමත්විය.

මෙම තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මාස් යුනිචෙලා පිලේ දුවිඳු තිලකරත්න ලකුණු 20 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
 
හැටන් නැෂනල් බැංකුව - ඕවර 27.2 කදී සියලුදෙනා දැවී ලකුණු 76
(දුවිඳු තිලකරත්න 20/6)

මාස් යුනිචෙලා - ඕවර 8.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 78
(තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 35, රමිත රඹුක්වැල්ල 33)

 


අදහස් (0)

දුවිඳු තිලකරත්න යුනිචෙලා පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.