ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු කණ්ඩායම සහ රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තු කණ්ඩායම අතර දෙමටගොඩ දුම්රිය කී‍්‍රඩාංගණයේදී පැවැති රාජ්‍ය සේවා ප්රවීණයන්ගේ කි‍්‍රකට් තරගාවලියේ තරගයෙන් කඩුලූ 7 ක ජයක් අත්කර ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව සමත් විය.
එහිදී දුම්රිය දෙපාර්තමේන්තු කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට ඩබ්ලිව්. සී. රොද්‍රිගූ (55) සහ සුරංග පෙරේරා (50) සමත් වූ අතර කේ. කේ. ජයවීර ලකුණු 10 කට කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව - ඕවර 25.2 කදී සියලූ දෙනා දැවී 137
(යූ. විලත්ගමුව 31, ඞී. රාජපක්ෂ 22, එස්. රොද්‍රිගූ 17, කේ. කේ. ජයවීර 10/3)
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව - ඕවර 15.2 කදී කඩුලූ 3 ක් දැවී 139
(ඩබ්ලිව්. සී. රොද්‍රිගූ 55, සුරංග පෙරේරා 50, ආර්. මංජුල 47/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.