Last Update  :  2025-10-09 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දුනිත් අදම ආපසු යයි
ආසියානු කුසලාන - 2025

දුනිත් අදම ආපසු යයි

editorial - 2025 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය පියාගේ අභාවය නිසා හදිසියේම ලංකාවට පැමිණි දුනිත් වෙල්ලාලගේ අද (19දා) රාත්‍රියේම ආපසු ඩුබායි නුවර බලා පිටත් වීමට සූදානමින් සිටියේය. ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර හෙට (20දා) පැවැත්වෙන සුපිරි 4 දෙනාගේ වටයේ තරගය සඳහා ක්‍රීඩා කිරිමට දුනිත් වෙල්ලාලගේ සූදානමින් සිටියි.

දුනිත්ගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතාගේ අවසන් කටයුතු ඉරිදා පස්වරුවේදී සිදුකෙරෙන බැවින් ගුවන්යානා ආසන වෙන්කර ගැනීමේ හැකියාව මත දුනිත් ඉරිදා නැවත ලංකාවට පැමිණීමටද ඉඩ ඇත.


අදහස් (0)

දුනිත් අදම ආපසු යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.