Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දැල්පන්දු රැජින දිව්‍යාංජලී

දැල්පන්දු රැජින දිව්‍යාංජලී

editorial - 2024 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී නිමාව දුටු ජාතික දැල්පන්දු තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි ‘දැල්පන්දු රැජින’  සම්මානය දිනා ගත් ගුවන් හමුදා කණ්ඩයමේ රෂ්මි දිව්‍යාංජලී පෙරේරා දිනාගත්තාය. තරගාවලියේ අනුශූරියන් වූ ගුවන් හමුදාවට සම්මාන දෙකක් හිමිවිය. 

දැල්පන්දු රැජිනි සම්මානය දිනා ගත් ගුවන් හමුදා කණ්ඩයමේ රෂ්මි දිව්‍යාංජලී පෙරේරා ජයසංකේත ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ ඩයලොග් ආසියාටා සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) අෂිනි සේනාරත්න මහත්මිය අතින් සම්මානය ලබාගත් අයුරු. 

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්‍ෂ්මි වික්ටෝරියා, මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වූ දැල්පන්දු සම්මේලනයේ හිටපු සම්බන්ධීකරණ නිලධාරිනි ඔලිවියා ගමගේ, කොළඹ දිස්ත්‍රික් දැල්පන්දු සංගමයේ සභාපති යස්මින් ධර්මරත්න යන මහත්මීහු ද ඡායාරූපයේ වෙති. 

- 223 


අදහස් (0)

දැල්පන්දු රැජින දිව්‍යාංජලී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.