Last Update  :  2025-12-24 17:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දසුන් ශානකගෙන් ශතකයක්

දසුන් ශානකගෙන් ශතකයක්

Nisanka Sandeepani - 2017 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයක් අත්කර ගැනීමට සම්පත් බැංකු පිල ඊයේ (23 වැනිදා) සමත්විය.

මෙම තරගය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
සම්පත් බැංකු පිල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ දසුන් ශානක (107) ශතකයක් සහ රොමේෂ් බුද්ධික (54) අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්වූහ.

සම්පත් බැංකුව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 280
(දසුන් ශානක 107, රොමේෂ් බුද්ධික 54, අවිෂ්ක ප්‍රනාන්දු 47, සාරංග රාජගුරු 49/3, ප්‍රමෝද් මදුශාන් 68/2, කසුන් විදුර 41/2)

කැන්රිච් ෆිනෑන්ස් - ඕවර 48 කදී සියලුදෙනා දැවී ලකුණු 229
(කසුන් විදුර 67, කවිඳු කුලසේකර 64, අලංකාර අසංක 24, තරිඳු කෞශාල් 38/3, කසුන් රාජිත 43/2)


අදහස් (0)

දසුන් ශානකගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.