Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු අපි‍්‍රකාව දෙවැනි තැනට පැනගනී

දකුණු අපි‍්‍රකාව දෙවැනි තැනට පැනගනී

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ‘බී’ කාණ්ඩයෙන් තරග කරන කණ්ඩායම් අතරේ පහළට වැටී සිටි දකුණු අපි‍්‍රකානුවෝ කොදෙව් පිලට එරෙහිව අද (27 වැනිදා) පැවැති තරගයේදී ලබාගත් දැවැන්ත ජයත් සමගින් ප‍්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි තැනට පැනගත්හ.

 

ලෝක කුසලාන 2015 - ප්‍රසාද ලකුණු පුවරුව
2015.02.27 දා - දකුණු අප්‍රිකා / කොදෙව් තරගය නිමා වීමෙන් පසු
‘ඒ‘ කාණ්ඩය
කණ්ඩායම තරග ජය පරාජ සම වි.නැ. ශු.ල.වේ.  ප්‍ර.ලකුණු 
නවසීලන්තය 3 3 0 - - 3.586           6.00
ශ්‍රී ලංකාව 3 2 1 - - 0.047           4.00
ඕස්ට්‍රේලියාව 2 1 0 - 1 2.220           3.00
බංග්ලාදේශය 3 1 1 - 1 0.130           3.00
ඇෆ්ගනිස්ථානය 3 1 2 - - -0.760           2.00
එංගලන්තය 3 1 2 - - -1.415           2.00
ස්කොට්ලන්තය 3 0 3 - - -1.735                -  
 
‘බී‘ කාණ්ඩය
කණ්ඩායම තරග ජය පරාජ සම වි.නැ. ශු.ල.වේ.  ප්‍ර.ලකුණු 
ඉන්දියාව 2 2 0 - - 2.060           4.00
දකුණු අප්‍රිකාව 3 2 1 - - 1.260           4.00
අයර්ලන්තය 2 2 0 - - 0.338           4.00
බටහිර ඉන්දීය කොදෙව් 4 2 2 - - -0.313           4.00
සිම්බාබ්වේ 3 1 2 - - -0.827           2.00
එක්සත් අරාබි ජනපදය 2 0 2 - - -0.175  - 
පාකිස්තානය 2 0 2 - - -2.260  - 

අදහස් (0)

දකුණු අපි‍්‍රකාව දෙවැනි තැනට පැනගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.