Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ද සොයිසා මහ විදුහලට පළමු ඉනිමේ ජයක්

ද සොයිසා මහ විදුහලට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ පැවැති තරගයකදී, කොළඹ මහානාම විද්‍යාල ‘සී’ කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට මොරටුව ද සොයිසා මහ විද්‍යාලය අද(6) සමත් විය. මෙම තරගය මහානාම විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දක්ෂ පිතිහරඹයක නිරත වූ ද සොයිසා විද්‍යාලයේ සමිත් චතුරංග ලකුණු 173 ලබා ගත්තේය.


ද සොයිසා විද්‍යාල පළමු ඉනිම - ඕවර 40.3 කදී කඩුලු 9 කට ලකුණු 304
(සමිත් චතුරංග 173, සුදේෂ් කාවින්ද 47, කසුන් නිමේෂ 36, අංජන ගමගේ 48/4, )

මහානාම විද්‍යාල ‘සී’ පළමු ඉනිම - ඕවර 47.2 කදී සියලු දෙනා දැවී ලකුණු 193
(තිනෙත් වීරප්පුලි 59, සචිර අමොද් 17/2, හසුන් නිමේෂ් 25/2, රවිඳු හේෂාන් 26/2, නදීර චාමික 44/2 )

 


අදහස් (0)

ද සොයිසා මහ විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.