Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ කිංග්ස්වුඞ් විදුහල අතර පල්ලෙකැළේ රග්බි ක‍්‍රීඩාංගණයේදී අද (07) පැවැති අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා වටයේ තරගයෙන් ත‍්‍රිත්ව විදුහල ලකුණු 58-25 ක පහසු ජයක් ලැබීමට සමත් විය.
මෙම තරගය ඉතා තියුණු එකක් වූ අතර පළමු අර්ධය අවසන් වන විට ත‍්‍රිත්ව විදුහල ලකුණු 19-17 ක් ලෙස පෙරමුණ ගත්තේය.
ජයග‍්‍රාහි ත‍්‍රිත්ව විදුහල ගෝල 6 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු රැස්කරගත් අතර කිංග්ස්වුඞ් විදුහලට ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු එකතු විය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.