Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ත‍්‍රිත්ව විදුහල 50-37 කින් ධර්මරාජ පරදවයි

ත‍්‍රිත්ව විදුහල 50-37 කින් ධර්මරාජ පරදවයි

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ සිංගර් ශ්‍රී ලංකා සමාගම එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර් කුසලාන’ ලීග් රග්බි තරගාවලියේ මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ ධර්මරාජ විදුහල අතර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී ඊයේ (22) පැවැති තරගයෙන් ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 50-37 ක ජයක් ලැබීමට සමත් වූහ.

ත‍්‍රිත්ව විදුහල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 24-20 ක් ලෙස පෙරමුණේ සිටියේය.  

ත‍්‍රිත්ව විදුහල ගෝල 6 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය. ධර්මරාජ විදුහල් පිල ගෝල 4 කින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු එකතු කර ගත්තේය.


- 048


අදහස් (0)

ත‍්‍රිත්ව විදුහල 50-37 කින් ධර්මරාජ පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.