Last Update  :  2026-04-06 21:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ත‍්‍රිත්ව - ශාන්ත අන්තෝනි තරගය වැස්ස දියකර හරී

ත‍්‍රිත්ව - ශාන්ත අන්තෝනි තරගය වැස්ස දියකර හරී

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර කටුගස්තොටදී පැවැති 99 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය.

පළමු දිනයේ වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවන විට ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම සඳහා කඩුලූ 3 ක් දැවී ලකුණු 97 ක් රැස්කර සිටියේය.

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (14) වර්ෂාව හේතුවෙන් සම්පූර්ණ දිනයම අතහැර දැමීමට සිදුවිය.  


ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම  ඕවර 31.5 කදී කඩුලූ 3 ට 97
(කනිෂ්ක උග්ගල්පාය 50, පුලස්ති බණ්ඩාර 20)

 


- 048


අදහස් (0)

ත‍්‍රිත්ව - ශාන්ත අන්තෝනි තරගය වැස්ස දියකර හරී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.