Last Update  :  2024-05-15 15:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ත්‍රිත්ව විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

ත්‍රිත්ව විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

editorial - 2019 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පොලොන්නරුව රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් විය.

එහිදී රාජකීය විදුහල් පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළ ත්‍රිත්ව විදුහලේ ස්වෙත් අනුරජීව සහ දෙවොන්මිත් සිතසල කඩුලු 4 බැගින් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූහ.


රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 24.1 කදී සියලු දෙනා දැවී 42
(ස්වෙත් අනුරජීව 04/3, දෙවොන්මිත් සිතසල 11/4)

ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 28.4 කදී කඩුලු 4 ක් දැවී 168
(ලක්වින් බණ්ඩාර 59, දිරේන්ද්‍ර දිමන්ත 38, පුලීෂ තිලකරන්ත 37, ෂෙනිත දිනදිත් 14/2)

රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 10.2 කදී කඩුල්ලක් දැවී 25


-036

 


අදහස් (0)

ත්‍රිත්ව විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.