Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තහනම් උත්තේජක වැඩමුළුව හෙට

තහනම් උත්තේජක වැඩමුළුව හෙට

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිත ආයතනය විසින් සංවිධානය කරනු ලබන වැඩමුළුවක් කොළඹ 7, ජාතික කී‍්‍රඩා විද්‍යායනත ශ‍්‍රවනාගාරයේදී හෙට (8 වැනිදා) පැවැත්වේ.

ශ්‍රී ලංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තහනම් උත්තේජක ද්‍රව්‍ය භාවිතයෙන් වැළැක්වීම, ඒවා පිටුදැකීම සහ ඒ පිළිබඳ දැනුවත් කිරීම අරමුණු කොටගත් ආයතනයක් වන ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සීවලී ජයවික‍්‍රම සහ අධ්‍යක්ෂිකා වෛද්‍ය ශිරෝමි පිලපිටිය යන මහත්ම මහත්මීහු මෙම වැඩමුළුව පවත්වති.

විවිධ කී‍්‍රඩා ඉසව් දහයක් නියෝජනය කරමින් පුහුණුකරුවන් සහ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මෙයට සහභාගී වීමට නියමිතය.

 

- 036

 


අදහස් (0)

තහනම් උත්තේජක වැඩමුළුව හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.