Last Update  :  2025-05-07 14:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තවත් රග්බි තරග 3 ක් අද - හෙට

තවත් රග්බි තරග 3 ක් අද - හෙට

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතිය යටතේ තවත් තරග තුනක් අද සහ හෙට පැවැත්වේ.


තරග කාල සටහන

  • නොවැ. 28 - සී. එච් පිල සහ පොලිස් පිල අතර සී. එච්. පිටියේදී (ප.ව. 4.00)
  • නොවැ. 28 - සී. ආර්. පිල සහ හැව්ලොක්ස් පිල අතර සී. ආර්. පිටියේදී (ප.ව. 4.00)
  • නොවැ. 29 - මහනුවර පිල සහ ගුවන් හමුදා පිල අතර නිත්තවෙල පිටියේදී (ප.ව. 4.00)

අදහස් (0)

තවත් රග්බි තරග 3 ක් අද - හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.