Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තර්ස්ටන් විදුහලට මුල් ඉනිමේ ජයක්

තර්ස්ටන් විදුහලට මුල් ඉනිමේ ජයක්

editorial - 2019 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

වයස අවුරුදු 13 න් පහළ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී තර්ස්ටන් විදුහල් ක්‍රීඩකයෝ අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය මහා විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජය ලැබූහ. වැසි සහිත කාලගුණය හේතුවෙන් තරගය අතරමගදි නතර කර දැමීමට සිදුවිය.

 

අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය මහා විදුහල පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 86 යි.
(පසන් රන්දුනු 23, ලිතික සුදුසිංහ 24/4)

තර්ස්ටන් විදුහල පළමු ඉනිම සදහා කඩුලු 4 ට ලකුණු 103 යි.
(ලිතික සුදුසිංහ 19, රමික සොනාල් 45, දිනූෂ අමරසිංහ 31/2)

අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය මහා විදුහල දෙවැනි ඉනිම සදහා කඩුලු 6 ට ලකුණු 40 යි.
(ලිතික සුදුසිංහ 13/2, උදර්ශ වීරසිංහ 07/3)

....


අදහස් (1)

තර්ස්ටන් විදුහලට මුල් ඉනිමේ ජයක්
  • Lakshman Gunaratne Tuesday, 05 November 2019 06:36 PM

    සුභ පැතුම් කොල්ලනේ !

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.