Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තර්ස්ටන් විදුහලට මුල් ඉනිමේ ජයක්

තර්ස්ටන් විදුහලට මුල් ඉනිමේ ජයක්

editorial - 2019 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහරගම ජනාධිපති විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල සමත් විය.

එහිදී තර්ස්ටන් විදුහලේ තනුග පලිහවඩන 44 කට කඩුලු 8 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.


ජනාධිපති විදුහල් පළමු ඉනිම - ඕවර 45 කදී සියලු දෙනා දැවී 102
(දිනෙත් රණසිංහ 23, තනුග පලිහවඩන 21/5, ලිත්ක සුදසිංහ 29/3, චමත් ප්‍රනාන්දු 03/2)

තර්ස්ටන් විදුහල් පළමු ඉනිම - ඕවර 35 කදී කඩුලු 9 ක් දැවී 103
(උදාන් පෙරේරා 40/4, උෂාර අසංක 23/2)

ජනාධිපති විදුහල් දෙවැනි ඉනිම - ඕවර 17 කදී කඩුලු 7 ක් දැවී 56
(තනුග පළිහවඩන 23/3, ලිත්ක සුදසිංහ 23/3)


-036

 


අදහස් (0)

තර්ස්ටන් විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.