Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

Nisanka Sandeepani - 2018 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ මහනාම විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය ඊයේ (15 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

හෂාන් සංදීප කඩුලු 7 ක් සහ හේෂාන් හෙට්ටිආරච්චි කඩුලු 6 ක් දවාගනිමින් මහනාම විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

තර්ස්ටන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 61 කදී සියලුදෙනා දැවී ලකුණු 164
(නිපුන් ලක්ෂාන් 87, හෂාන් සංදීප 84/5, හේෂාන් හෙට්ටිආරච්චි 36/4)

මහනාම විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 53.1 කදී සියලුදෙනා දැවී ලකුණු 148
(පවන් රත්නායක 51, දුශාන් මෙන්ඩිස් 42, සඳරු ඩයස් 14/4, අයේෂ් හර්ෂණ 34/2, නිපුන් ලක්ෂාන් 45/2)

තර්ස්ටන් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 62.5 කදී සියලුදෙනා දැවී ලකුණු 159
(නිමේෂ් ලක්ෂාන් 49, පංසිළු දිල්ෂාන් 20, සොනාල් දිනූෂ 23/4, පවන් රත්නායක 04/2, හේෂාන් හෙට්ටිආරච්චි 29/2, හෂාන් සංදීප 51/2)

 


අදහස් (0)

තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.