Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තර්ස්ටන් විදුහලට ඉනිමක ජයක්

තර්ස්ටන් විදුහලට ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ තර්ස්ටන් විදුහල සහ පානදුර රාජකීය විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයකින් ඉනිමක සහ ලකුණු 11 ක ජයක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල සමත් විය.

තර්ස්ටන් විදුහලේ අයේෂ් වීරරත්න ලකුණු 53 ක් රැස්කරමින් සහ ලකුණු 20 කට කඩුලූ 4 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.

 


රාජකීය විදුහල පළමු ඉනිම -  ඕවර 43.2 කදී සියලූ දෙනා දැවී 80  
(පවන් මධුරජිත් 33, නවීන් ගුණවර්ධන 16/4, චරන නානායන්කාර 25/2)
 
තර්ස්ටන් විදුහල පළමු ඉනිම -  ඕවර 62 කදී සියලූ දෙනා දැවී 208
(සජිත් ගුණතිලක 70, අයේෂ් වීරරත්න 53, ඩිලාන් මධුසංක 22, ප‍්‍රගීෂ මෙන්ඩිස් 21, රුසිරු රාජපක්ෂ 30/4, කලන නවීන් 85/3, අකිල ප‍්‍රමෝද්‍ය 47/2)

රාජකීය විදුහල දෙවැනි ඉනිම -  ඕවර 54.5 කදී සියලූ දෙනා දැවී 117
(සචින් තාරුක 20, අයේෂ් වීරරත්න 20/4, ඉෂිත විජේසුන්දර 21/2)

 


අදහස් (0)

තර්ස්ටන් විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.