අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ සිවුවැනි අදියර යටතේ ඊයේ (11) පැවැති තරග හතරක් වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ යැවීමෙන් තොරව අතහැර දැමීමට සිදුවිය.
බ්ලූම්ෆීල්ඞ් පිල සහ ගුවන් හමුදාව අතර බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේ ද, සී. සී. සී. පිල සහ බදුරලිය පිල අතර සී. සී. සී. ක‍්‍රීඩාංගණයේ ද, මුවර්ස් පිල සහ හලාවත මේරියන්ස් පිල අතර මූවර්ස් ක‍්‍රීඩාංගණයේ ද, ද්‍රවිඩ සංගම් පිල සහ සැරසන්ස් පිල අතර පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේ ද, එම තරග පැවැත්වීමට නියමිතව තිබුණි.
එන්. සී. සී. - කෝල්ට්ස් විසදුමකින් තොරයි
එස්. එස්. සී. ලකුණු 11 කින් ජයගනී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.