Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තිස්ස මැදි විදුහල පළමු ඉනිම ජයගනී

තිස්ස මැදි විදුහල පළමු ඉනිම ජයගනී

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කළුතර තිස්ස මැදි විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර තිස්ස මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට තිස්ස මැදි විදුහල සමත් විය.

එහිදී තිස්ස මැදි විදුහලේ නිකිල් වීරසේකර ලකුණු 32 කට කඩුලු 6 ක්ද, මහානාම විදුහලේ තවිඳු කැකිරිදෙණිය ලකුණු 23 කට කඩුලු 5 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


තිස්ස මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 55.4 කදී සියලු දෙනා දැවී 107
(දක්ෂිණ සංජීව 23, නිකිල් වීරසේකර 22, අංජන ද සිල්වා 20, තෙවිඳු කැකිරිදෙණිය 23/5, සචිර රශ්මික 14/2)

මහානාම විදුහල් පළමු ඉනිම - ඕවර 24.5 කදී සියලු දෙනා දැවී 99
(ඉනුක කරන්නාගොඩ 25, චරිත් ජයවර්ධන 24, නිකිල් වීරසේකර 32/6)

තිස්ස මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 4 කදී කඩුල්ලක් දැවී 20

 


අදහස් (0)

තිස්ස මැදි විදුහල පළමු ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.