Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩී.එස්. සේනානායක විදුහලට මුල් ඉනිමේ ජයක්

ඩී.එස්. සේනානායක විදුහලට මුල් ඉනිමේ ජයක්

editorial - 2019 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ඩී.එස්. සේනානායක විදුහල සහ පානදුර මහානාම විදුහල අතර ශ්‍රී සුනන්ද උපනන්ද ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ඩී.එස්. සේනානායක විදුහල සමත් විය.

එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ ඩී.එස්. සේනානායක විදුහලේ රන්දීෂ බණ්ඩාරනායක නොදැවී ලකුණු 75 ක් රැස්කරමින් ලකුණු 34 කට කඩුලු 3 ක්ද දවාගත්තේය.


ඩී.එස්. සේනානායක විදුහල් පළමු ඉනිම - ඕවර 63 කදී කඩුලු 9 ක් දැවී 164  
(රන්දීෂ බණ්ඩාරනායක නොදැවී 75, දිනාල් ලංකේෂාන් 39/4, විෂ්ව දේෂාන් 40/3, සමිත් සංදීප 23/2)

මහානාම විදුහල් පළමු ඉනිම - ඕවර 41.5 කදී සියලු දෙනා දැවී 145  
(අමිල දර්ශන 52, දිනාල් රන්කේෂ් 24, රවිඳු දෙව්මින 21, රන්දීෂ බණ්ඩාරනායක 34/3, දිලාෂ් කුමාරනායක 38/2)

-036

 


අදහස් (0)

ඩී.එස්. සේනානායක විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.