Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ඩී. එස්. සේනානායක විදුහල සහ මහරගම ජනාධිපති විදුහල අතර අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ඩී. එස්. සේනානායක විදුහල සමත් විය.
ජනාධිපති විදුහල විදුහල පළමු ඉනිම - ඕවර 65 කදී කඩුලු 9 ක් දැවී 128
(එස්. ගුණවර්ධන 42, චතුරංග විමලසේන 38, අම්ජාඞ් ඔමාර් 2/2, කළණ ජයවර්ධන 13/2, ගයත්‍ර ෂෙහාන් 20/2)
ඩී. එස්. සේනානායක විදුහල පළමු ඉනිම - ඕවර 40 කදී කඩුලු 7 ක් දැවී 183
(අම්ජාඞ් ඔමාර් 42, දුමින්ද උඩුගම 39, ටෙරෝන් බාස්කර් 33, චතුරංග දේවින්ද 46/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.