Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩී. එස්.ට මුල් ඉනිමේ ජයක්

ඩී. එස්.ට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ඩී. එස්. සේනානායක විදුහල සහ මහරගම ජනාධිපති විදුහල අතර දෙහිවලදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ඩී. එස්. සේනානායක විදුහල සමත් විය.

ඩී. එස්. සේනානායක විදුහල වෙනුවෙන් ලකුණු 42 ක් රැස්කරමින් සහ ලකුණු 2 කට කඩුලු 2 ක් දවාගනිමින් පිතිතෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීමට අම්ජාඞ් ඔමාර් සමත් විය.


ජනාධිපති විදුහල පළමු ඉනිම - ඕවර 65 කදී කඩුලු 9 ක් දැවී 128  
(එස්. ගුණවර්ධන 42, චතුරංග විමලසේන 38, අම්ජාඞ් ඔමාර් 2/2, කළණ ජයවර්ධන 13/2, ගයත්‍ර ෂෙහාන් 20/2)
 
ඩී. එස්. සේනානායක විදුහල පළමු ඉනිම - ඕවර 40 කදී කඩුලු 7 ක් දැවී 183  
(අම්ජාඞ් ඔමාර් 42, දුමිඳු උඩුගම 39, ටෙරෝන් බාස්කරන් 33, චතුරංග දේවින්ද 46/2)  

 


අදහස් (0)

ඩී. එස්.ට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.