Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙන්නප්පුව ශාන්ත ජොෂප් වාස් විදුහල සහ කොළඹ ඞී. එස්. සේනානායක විදුහල අතර වෙන්නප්පුවේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ජොෂප් වාස් විදුහල සමත් විය.
ශාන්ත ජොෂප් වාස් විදුහලේ වමතින් පා දඟ පන්දුයවන කී‍්‍රඩක තුලංජන ප්‍රනාන්දු ඉනිම් දෙකේදීම ලකුණු 23 කට කඩුලූ 9 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.
ඞී. එස්. සේනානායක පළමු ඉනිම - ඕවර 39 කදී සියලූ දෙනා දැවී 59
(කවීන් බණ්ඩාර 16, තිමිල විද්‍යාසේකර 16, තුලංජන ප්‍රනාන්දු 9/7)
ශාන්ත ජොෂප් වාස් විදුහල පළමු ඉනිම - ඕවර 59.3 කදී කඩුලූ 7 ක් දැවී 180
(ධනංජය පෙරේරා 57, ගිහාන් අබේරත්න 41, ප්‍රවීන් දිලංක 29, තිලාන් ප්‍රදීප්ත 20, අංජන ද සිල්වා 31/2, රවීන් ද සිල්වා 43/2)
ඞී. එස්. සේනානායක දෙවැනි ඉනිම - ඕවර 44 කදී කඩුලූ 7 ක් දැවී 44
(කවීන් බණ්ඩාර 20, රොෂෙන් ප්‍රනාන්දු 9/3, තුලංජන ප්‍රනාන්දු 14/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.