Last Update  :  2025-07-16 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ටෙස්ට් තරග 2 ම නැරඹීම නොමිළේ

ටෙස්ට් තරග 2 ම නැරඹීම නොමිළේ

editorial - 2023 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරග දෙකම නොමිළයේ නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ලෝලීන්ට අවස්ථාව සලසා දී තිබේ. ඉරිදා (16 වැනිදා) ආරම්භ වූ ටෙස්ට් තරගය 20 වැනිදා නිමාවට පත්වීමට නියමිත අතර 24 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය මේ මස 28 වැනිදා නිමාවට පත්වීමට නියමිතය.

මෙම තරග දෙක සඳහාම ප්‍රවේශපත් අළෙවි කිරීමක් නොකෙරේ.

- 213


අදහස් (0)

ටෙස්ට් තරග 2 ම නැරඹීම නොමිළේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.