Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ටයිකොන්ඩෝ සංදර්ශනය 20 දා

ටයිකොන්ඩෝ සංදර්ශනය 20 දා

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටයිකොන්ඩෝ ක‍්‍රීඩාව ජනප‍්‍රිය කිරීමේ අරමුණින් සංවිධානය කරන ටයිකොන්ඩෝ සංදර්ශනයක් ලබන සඳුදා (20) පස්වරු 6.30 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව අභියස කිතුසෙවන ශාලාවේදී පැවැත්වේ.

1976 දී ශ්‍රී ලංකාවට ටයිකොන්ඩෝ ආත්මාරක්ෂක සටන් ශෛලිය හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වන සිරිල් ඇන්ටනී මහතා මෙම ටයිකොන්ඩෝ සංදර්ශනය මෙහෙයවයි.

 


අදහස් (0)

ටයිකොන්ඩෝ සංදර්ශනය 20 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.