Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කෝට්ටේ ශ්‍රී ජයවර්ධන පුර මහ විදුහල සහ පිට කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර ‘දොස්තර ඞී. එන්. පෙරේරා’ කුසලාන වාර්ෂික එක්දින තරගය 11 වැනි වතාවටත් හෙට (26 වැනිදා) කොළඹ මුවර්ස් පිටියේදී පැවැත්වේ.
මෙතෙක් පැවැති තරග වලදී හය වතාවක් ශාන්ත තෝමස් විදුහලද, සිවු වතාවක් ජ’පුර විදුහලද ජය අත්කරගෙන තිබේ. පසුගිය වසරේදී පැවැති එක්දින තරගයේ ජය ශාන්ත තෝමස් විදුහලට හිමිවිය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.