අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල සහ මොරටු විද්‍යාලය අතර මොරටු විද්‍යාල කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් ඉළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ජෝශප් වාස් විදුහල සමත්විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ සෙව්වින්ද සිල්වා, ජෝශප් වාස් විදුහල වෙනුවෙන් ඉනිම් දෙකේදීම අර්ධ ශතක (ලකුණු 65 ක් සහ නොදැවී ලකුණු 60ක්) රැස්කිරීමට සමත්විය.
ජෝශප් වාස් විදුහල පළමු ඉනිම - ඕවර 77.1 කදී සියලූ දෙනා දැවී 241
(ඉෂාර පෙරේරා 65, සෙව්වින්ද සිල්වා 49, ශෙහාන් රණතුංග 33, පසිඳු නයනානන්ද 43, හර්ෂ ප‍්‍රනාන්දු 106/5, ශානක පෙරේරා 46/3)
මොරටු විද්‍යාලය පළමු ඉනිම - ඕවර 86.5 කදී සියලූ දෙනා දැවී 163
(තිළිණ කවිෂ්ක 52, දුෂාන් සුලක්ෂණ 35, නිපුන් රන්දික නොදැවී 33, අවිෂ්ක ප‍්‍රනාන්දු 41/4, ප‍්‍රවීන් ඩිලංක 23/3)
ජෝශප් වාස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 21 කදී කඩුලූ 2 ක් දැවී 106
(සෙව්වින්ද සිල්වා නොදැවී 60, ඉෂාර පෙරේරා 31, ශානක පෙරේරා 44/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.