Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජෝන් කීල්ස් අර්ධ අවසන් පූර්ව වටයට

ජෝන් කීල්ස් අර්ධ අවසන් පූර්ව වටයට

Nisanka Sandeepani - 2017 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන විස්සයි20 ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට ජෝන් කීල්ස් ‘ඒ’ කණ්ඩායම අද (15 වැනිදා) සමත්විය. 

වෙළඳසේවා ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොමර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කඩුලු 2 ක ජයක් හිමිකර ගැනීමට ජෝන් කීල්ස් ‘ඒ’ කණ්ඩායම සමත්විය.

 

කොමර්ෂල් ක්‍රෙඩිට් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 129
(රනිත ද මෙල් 37, මාලින්ද පුෂ්පකුමාර 24, චාමිකර එදිරිසිංහ 28/2)


ජෝන් කීල්ස් - ඕවර 17 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 130
(භානුක රාජපක්ෂ 37, විකුම් සංජය නොදැවී 27, ළහිරු මිලන්ත 20, මාලින්ද පුෂ්පකුමාර 26/2, අසිත ප්‍රනාන්දු 42/2)


අදහස් (0)

ජෝන් කීල්ස් අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.