Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික කායවර්ධන උපදේශක ධුරයට අයැදුම්පත්

ජාතික කායවර්ධන උපදේශක ධුරයට අයැදුම්පත්

editorial - 2024 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික කායවර්ධන උපදේශක ධුරය සඳහා  සුදුස්සන්ගෙන් ලබන මැයි 10 වැනිදා දක්වා අයැදුම්පත් කැඳවෙන බව ශ්‍රී ලංකා කායවර්ධන හා නාගරික යෝග්‍යතා සම්මේලනය පවසයි.

ජාතික කායවර්ධන පුහුණුකරු ධුරයට සමාන්තරව යන මෙම ධුරය පිරවිමේදී එහි නිල කාලය (2024-22) සිව් වසරකි.

අයැදුම්පත්, ලේකම්, ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා  සම්මේලනය, අංක 33, සංගම් පියස, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව,කොළඹ 7 යන ලිපිනයට  ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ යුතුය.


අදහස් (0)

ජාතික කායවර්ධන උපදේශක ධුරයට අයැදුම්පත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.