Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලිය දෙසැ 16 - 17 මාතරදී

ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලිය දෙසැ 16 - 17 මාතරදී

editorial - 2023 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතර දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය පළමු වැනි වරට සංවිධානය කරන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ විවෘත මලල ක්‍රීඩා තරගාවලිය දෙසැම්බර් මස 16 සහ 17 දිනවල මාතර කොටවිල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. 

විදේශීය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද 50 දෙනකු පමණ මෙම තරගාවලියට සහභාගි වන බැවින් ඉහළ ප්‍රමිතියෙන් යුක්තව තරගාවලිය සංවිධානය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. තරගාවලිය සඳහා දැනටමත් අයැදුම්පත් 500 ක් පමණ ලැබී ඇති අතර තවත් අයැදුම්පත් පත් 500 ක් පමණ සංවිධායකයෝ බලාපොරොත්තුව සිටිති. 

තරගාවලිය සඳහා සහභාගි වීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩා ප්‍රවීණයන්ට දුරකතන අංක 0779-825483 ඔස්සේ, ඒ.එස්.කේ. ගමගේ මහතා ඇමතීමෙන්, වට්ස් ඇප් මාර්ගයෙන්  අයැදුම්පත් ලබාගත හැකිය. 
නොවැම්බර් මස 30 වැනිදා අයැදුම්පත් බාරගැනීම අවසන් කෙරේ. 


අදහස් (0)

ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලිය දෙසැ 16 - 17 මාතරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.