Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික වෙඩිතැබීමේ ශූරතාවලිය 18 දා සිට

ජාතික වෙඩිතැබීමේ ශූරතාවලිය 18 දා සිට

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වෙඩිතැබීමේ සංගමය සංවිධානය කරන ජාතික වෙඩිතැබීමේ ශූරතාවලිය මේ මස 18 වැනිදා සිට 25 වැනිදා දක්වා වැලිසර නාවික වෙඩි තැබීමේ පරිශ්‍රයේදී හිදී පැවැත්වේ.

මෙම තරගාවලියේදී කනිෂ්ට, යොවුන් සහ විවෘත යන කාණ්ඩ යටතේ රයිෆල් සහ පිස්තෝල ඉසව් පැවැත්වේ.
දිවයින පුරා ක්‍රීඩා සමාජ සහ පාසල් රැසක් නියෝජනය කරමින් තරගකරුවන් 100 කට වැඩි සංඛ්‍යාවක් මෙවර තරගාවලිය සහභාගි වීමට නියමිතය.


- 036

 


අදහස් (0)

ජාතික වෙඩිතැබීමේ ශූරතාවලිය 18 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.