කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවැති 14 වැනි ජාතික වුෂු තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට නාවික හමුදාව සමත් විය.
ශ්‍රී ලංකා වුෂු සම්මේලනය සංවිධානය කළ මෙම තරගාවලියට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 200 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ.
මෙම තරගාවලිය තාඔලූ (නර්තන) හා සන්දා (ද්වන්ද සටන්) යන කාණ්ඩ දෙකෙන්ම පැවැති අතර එහිදී කී‍්‍රඩකයන් වෙනුවෙන් බර පංති 9 ක් (කි. ග‍්‍රෑ. 48, 52, 56, 60, 65, 70, 75, 80, 85) යටතේද, කී‍්‍රඩිකාවන් වෙනුවෙන් බර පංති 7 ක් (කි. ග‍්‍රෑ. 48, 52, 56, 60, 65, 70, 75) යටතේද තරග පැවැත්විණ.
පිරිමි තරග ප‍්‍රතිඵල (සන්දා)
කිලෝ ග‍්‍රෑම් 48 බර පංතිය - ලක්ෂ්මන් ගුණසේකර
කිලෝ ග‍්‍රෑම් 52 බර පංතිය - අමිල ප‍්‍රසාද්
කිලෝ ග‍්‍රෑම් 56 බර පංතිය - ආර්. ජී. පේ‍්‍රමරත්න
කිලෝ ග‍්‍රෑම් 60 බර පංතිය - පී. එන්. බාලවර්ධන
කිලෝ ග‍්‍රෑම් 65 බර පංතිය - පී. ජී. රුබේරු
කිලෝ ග‍්‍රෑම් 70 බර පංතිය - එන්. අයි. අබේරත්න
කිලෝ ග‍්‍රෑම් 75 බර පංතිය - බී. කේ. රුද්‍රිගූ
කිලෝ ග‍්‍රෑම් 80 බර පංතිය - කුමාර සුනිලදාස
කිලෝ ග‍්‍රෑම් 85 බර පංතිය - මිලින්ද අමරසිංහ
කාන්තා තරග ප‍්‍රතිඵල (සන්දා)
කිලෝ ග‍්‍රෑම් 48 බර පංතිය - ඩබ්ලිව්. පී. මධුමාලි
කිලෝ ග‍්‍රෑම් 52 බර පංතිය - ආර්. එස්. සුජීවා සමන්ති
කිලෝ ග‍්‍රෑම් 56 බර පංතිය - කේ. ඒ. නිලන්ති නිරෝෂන්
කිලෝ ග‍්‍රෑම් 60 බර පංතිය - ටී. යූ. රාජපක්ෂ
කිලෝ ග‍්‍රෑම් 65 බර පංතිය - අයි. එම්. පතිරණ
කිලෝ ග‍්‍රෑම් 70 බර පංතිය - ආර්. ඒ. සාරිකා
කිලෝ ග‍්‍රෑම් 75 බර පංතිය - ඩබ්ලිව්. එම්. ජයසූරිය
පිරිමි තරග ප‍්‍රතිඵල (තාඔලූ)
චන්චුවාන් - හසිත ලක්ෂාන්
ද ඕෂු - හසිත ලක්ෂාන්
ජියැන්ෂු - ජේ. ඒ. පේ‍්‍රමරත්න
තයිජිචුවාන් - ඒ. එම්. කුමාර
තයිජිජියෑන් - ඒ. එම්. කුමාර
නන්දාවෝ - විරාජ් දේනුක
නන්ගුන් - එච්. පී. මනුරංග
ගුන්ෂු - හසිත ලක්ෂාන්
නන්චුවාන් - විරාජ් දේනුක
චියැන්ෂු - ඒ. එම්. කුමාර
කාන්තා තරග ප‍්‍රතිඵල (තාඔලූ)
චන්චුවාන් - නදීෂානි ලියනගේ
ද ඕෂු - ගිහානි වත්සලා
ජියාන්ෂු - කේ. අබේවර්ධන
තයිජිචුවාන් - අරුණෝදි සේනානන්ද
තයිජිජියෑන් - ඒ. ඞී. අබේරත්න
නන්දාවෝ - සුමුදු කුමාරි
නන්ගුන් - කේ. එම්. පබුද්දිකා
ගුන්ෂු - ගිහානි වත්සලා
නන්චුවාන් - කේ. එම්. පබුද්දිකා
චියැන්ෂු - ඒ. ඞී. අබේරත්න
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.