Last Update  :  2025-10-15 17:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජස්වර් ලෝක පාපන්දු සම්මේලන කමිටුවට

ජස්වර් ලෝක පාපන්දු සම්මේලන කමිටුවට

editorial - 2025 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ යටිතල පහසුකම් හා ආධුනික කටයුතු පිළිබද කමිටුවේ සභිකයකු ලෙස පත් කර තිබේ.

මෙම පත්වීම පිළිබදව ජස්වර් මහතා පැවැසුවේ නව තනතුර තුළින් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සදහාද  වැදගත් දායකත්වයක් ලබා ගැනීමට තමන් අපේක්ෂා කරන බවයි.උමාර් මහතා මේ වන විට ආසියානු පාපන්දු සමුළුවේ සංවර්ධන කමිටුවේ සාමාජික ධූරයකද කටයුතු කරන අතර එම සමුළුවේ දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ නියෝජිතයා ලෙසත් කළක් කටයුතු කර තිබේ.

- 223


අදහස් (0)

ජස්වර් ලෝක පාපන්දු සම්මේලන කමිටුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.