Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිංගර් කුසලාන වයස අවුරුදු 15 පහල පළමු කාණ්ඩයේ පාසැල් ක‍්‍රිකට් තරගාවලියේ මාතර ශාන්ත සර්වේශස් විදුහල සහ ගාල්ල විද්‍යාලෝක විදුහල අතර රත්ගම ක‍්‍රීඩාංගනයේදී පැවති තරගය ජය පරාජයකින් තොරව අවසන් විය.
මාතර ශාන්ත සර්වේශස් විදුහල පළමු ඉනිම පන්දු ඕවර 52.2කදී කඩුළු 9කට ලකුණු 152යි
(දිනුර දිල්මිත් 40, නවීන් සමිත් 34, රිශාන් චාමික 40/3, නවිදු දිල්ෂාන් 14/2)
ගාල්ල විද්‍යාලෝක විදුහල පළමු ඉනිම පන්දු ඕවර 49කදි කඩුලූ 5කට ලකුණු 107යි.
(චමීර සාරංග 36, තප්ත ඉවෝන් නොදැවී 30, ප‍්‍රශාන් තත්සර 25/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.