Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කෝට්ටේ ජනාධිපති විදුහල සහ කළුතර මහ විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ ෂ කාණ්ඩයේ දෙවැනි වටයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
මුල් ඉනිමේ ජයක් අපේක්‍ෂාවෙන් කළුතර මහ විදුහල් පිල ලකුණු 213 ක ඉලක්කයක් කරා ගිය නමුත් ලකුණු 75 කට කඩුලූ 5 ක් දැවී යාමෙන් කළුතර කී‍්‍රඩකයෝ අමාරුවේ වැටුණහ.
ජනාධිපති විදුහල පළමු ඉනිම - කඩුලූ 7 ක් දැවී 212
(විකුම් කල්හාර 85, උදිල් දම්සිත් 55, තිවේන් තෙව්මිණ 32, විස්මිත ප‍්‍රනාන්දු 44/4, කවිෂ්ක ප‍්‍රනාන්දු 20/2)
කළුතර මහ විදුහල පළමු ඉනිම - කඩුලූ 5 ක් දැවී 75
(ජනිත් හර්ෂමාන්න නොදැවී 20)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.