Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජනසතු සේවා ක්‍රිකට් සම්මාන රාත්‍රිය අද

ජනසතු සේවා ක්‍රිකට් සම්මාන රාත්‍රිය අද

Nisanka Sandeepani - 2018 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ 15 වැනි සම්මාන රාත්‍රි අද (10 වැනිදා) පස්වරු 6.30 සිට බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වේ. 

එම සංගමයට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන මෙම සම්මාන රාත්‍රියේ ප්‍රධාන ආරධිතයා ලෙස ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සහභාගි වීමට නියමිතය. 

-036


අදහස් (0)

ජනසතු සේවා ක්‍රිකට් සම්මාන රාත්‍රිය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.